Thursday, April 12, 2012

෴කොහොමද බ්ලොග් එකක් ෆලෝ කරන්නේ෴



පෙලක් අයට බොහොම අමාරැ වැඩක් තමා මේ බ්ලොග් එක ෆලෝ කිරීම. ඕන් ඉතිං ඒකටත් මම වීඩියෝ එකක් හැදුවා.....


video by :- කුඩු සරා


xp කොම්පියුටර් එකක වීජී එක බලමු

වීඩියෝ බයි කුඩුසරා











මේ අකාරයට ෆොටෝ පහසුවෙන් සැකසීමට හැකිය.මෙය කිරීමටද ඉතාම පහසුය. මෙය නොමිලෙ ලබා ගැනීමට මෙතන ඔබන්න ඉන් පසු මෙය ඉන්ස්ටෝල් කරන්න.මෙහි හොද නරක කමෙන්ට් කරන්න .







නැතිනම් මට ඉමේල් කරන්න. මෙතනම කමෙන්ට් කිරීම පහසුය. නැවත ලිපියකින් හමුවෙමු.

Wednesday, April 11, 2012

Right Click කරන්න බැරි සයිට් වල Right Click කරන හැටි

හැබැයි මේකට මේ කී එක ඔයගොල්ලන්ගේ කී බෝඩ් එකේ තියෙන්න ඕනා.නැති අයටත් පොඩි වැඩක් තියෙනවා.මෙහෙමයි.සයිට් එකට ගියා.මේ කී එක එබුවා.text එකක් නම් හයිලයිට් කරලා එබුවා.මෙන්න කී එක.ලොකු කරලා බලන්න


Add caption



අනිත් එක තමයි text එකක් කොපි කරනවනම් text එක හයිලයිට් කරා ctrl+c එබුවා.
එහෙනම් ගිහින් එන්නම්.

ප.ලි.-හැබැයි මේ වැඩේ හැම සයිට් එකටම කරන්න බෑ. 

ලෝකයේ ලොකුම ට්‍රක් එක බලන්න ඔනිද ?

 අද පිංතූර ටිකක් තමයි ගෙනාවෙ.ලෝකයේ ලොකුම ට්‍රක් එක.ඉතින් මේක ගැන මම විස්තරය දන්නෙ නැහැ.බලල කමෙන්ට් එකක් දාලා යන්න.





මෙහි බර :- ටොන් 380
මෙහි උස:-අඩි 25
මෙහි දිග:-අඩි 47
මෙහිපළල:-අඩි 32
මෙහි එක් ටයරයක බර ද :- ටොන් 4ක් වේ


මෙයට සාමානයෙන්  කියුබ් 22 කක  පස් ගෙනයා හැකිය

ඔබේ යාළුවා කියන දේ පෙන්නන වීඩියෝ එකක්

ඔන්න හෙට යාළුවව පුදුම කරවන්න පුළුවන්.මේකෙ යාළුවා කියන දේ වීඩියෝ එකේ ඉන්න කෙනා පෙන්නනවා.
මේකෙ හරියටම කිව්වොත් මෙහෙමයි වෙන්නෙ.මේක බොහොම පරණ වීඩියෝ එකක්.මේ වීඩියෝ එකේ කාඩ්පත් 5 ක් තියෙනවා.ඊට පස්සෙ තැනකදී වීඩියෝ එක නැවතිලා play බට්න් එකක් වැටෙනවා.ඊට පස්සෙ යාළුව කියන්න ඕනා කැමති කාඩ් එකක්.ඊට පස්සෙ ආයිත් අර play බට්න් එක ගහල ප්ලේ වෙද්දි ඒකේ ඉන්න කෙනා යාළුවා හිතපු දේ පෙන්නනවා.ඔය වගේ ඒකෙ කාඩ් වලින් ටෙස්ට් තුනක් තියෙනව.තුනේදිම ගාන්ටම හරි.පළවෙනි ටෙස්ට් එකේදි පෙන්නනවා.දෙවෙනි එකේදි කාඩ් අයින් කරාම ඉතුරු වෙන්නෙ හිතපු එක.තුනේදි කාඩ් එක අනිත් පැත්ත හරවල තියෙනවා.ඒක හරි පැත්ත හරවද්දි යළුවා හිතපු එක තියෙනවා.
මේක නම් නියම එකක් වගේ නේද?
මේක කියල දෙන වීඩියෝ එකකුයි.කරන වීඩියෝ එකයි දෙකක් තියෙනවා.
ඕන අය e-mail ඇඩ්‍රස් එක දාලා කමෙන්ට් එකක් දාන්න.
මම මෙහෙම දාන්නෙ මම දාන දෙය කී දෙනෙක් ප්‍රයෝජනයට ගන්නවද කියල දැනගන්නයි.
එහෙනම් මම ගියා.

එළුවා

2012/4/10     


වරදවා වටහා ගන්න එපා මේක හැදුවේ එළුවොගැන කියන්න නෙවේ.මම මෙම බ්ලොග සෑදීමට පසු දින අප නිවසේ විසූ එළුච්චිට පැටවෙකු බිහිවීමයි.කරැණා කර මෙම ලිපිය දකින අය කමෙන්ට් කරන්න........                  

Tuesday, April 10, 2012

ආයුබෝවන් සාදරයෙන් පිලිගනිමි

‍‍මම විසින් දැන් මෙම බ්ලොගය නිර්මානය කලහ....මෙය මා අත්හදා බැලීමට දමන ලද ලිපියකි
මෙතන ක්ලික් කර ගූගල් වලට යන්න මම මෙම බ්ලොගය සෑදීමට අත දුන් මුහුණු පොතේ "විමසුම් බ්ලොග්" හා තවත් බ්ලෙගයක් වන "සෑමදෙයක්ම" වැනි අයගෙන් උදව් ලබා ගත්හ. එම සියල්ලන්ටම මාගේ හද පිරි ස්තූතිය පුද කරමි!!!!!!



                                     ෴෴෴෴ඉදිරියේදී ලිපියක් සමග හමු වෙමු෴෴෴෴




 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes